Tuesday, July 19, 2016

මේ සා දිගු දවස්




නොනවත්වාම
හද පෙළනා වූ
විහින් අහිමි කරගැන්මක
පස්චාත්තාපයට අමතරව,
වියැකී ගිය
ළමැද උණුහුමක්
පිළිබඳව
සාංකා හිත් ඇතිව,
මේ සා දිගු දවස්
ඔබ නොමැතිව
ගෙවා දමමි

~ කන්ෆෙස්ඩ් රයිටර් ~

1 comment:

  1. අඩේ රයිටරේ අර ඉස්සර ලිව්ව ෆන් ස්ටෝරී දැන් ලියන්නෙම නැතෙයි ?

    ReplyDelete