Wednesday, July 20, 2016

සුසානමය පාළුව




සුසානමය පාළුව
හද දවන
මොහොතක,
සීමාවක්
නොවේ නම්
ඉහිලුමක,
වළාකුලක
හැපී හෝ වුව
හදවතකට
මියැදිය හැකිය.....
~ ක්ලවුඩි රයිටර් ~

2 comments:

  1. ඉවසුමක් නොවී
    මියදෙන්නට
    මග බලන සිතකට
    එක වැහි බිදුවකින් වුව
    බලාපොරොත්තුවක්
    එක් වනු ඇත
    ජීවිතයක් පිළිබදව....

    ජයවේවා!!!

    ReplyDelete
  2. මියැදුනු හදවත
    සඟවාගෙන හිනැහෙමි
    ගෝතමියක් වී
    අබ සොයන්නට
    තවත් වාරු නැතියෙන්...

    ReplyDelete