My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, April 13, 2016

දින පොත්




දින පොත්
පිටු අතර
ලියා සැඟවූ
ඔබේ ලෙංගතු
මදහාස සිනාවන්
අපි දුරින් හිඳිනා
මේ වාගෙ දවස්වල
මගේ තනි නොතනිය
මකා දමන වග නම්

~ ලෝන්ලි රයිටර් ~

No comments:

Post a Comment