My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Saturday, April 9, 2016

මහලු බඹර හිත්





මහලු බඹර හිත්
පතන්නේ නැත
හෙලන්නට
අවසන් හුස්ම,
සිහිනයෙන් වත්
අයිතිකර ගන්නට
නොහැකි වූ
මල් උයන්වල


~ ඕල්ඩ්න් රයිටර් ~

No comments:

Post a Comment