My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Thursday, April 21, 2016

ඔබ අමනාප දවස්



අදත් ඔබ
අමනාපයෙනි,
අඳුරු අවතාර
සැරිසරන
මේ බිත්ති
හතර මැද,
සැනසිල්ලෙන්
නිදන්නට
වෙහෙසීම
දැං මට
පුරුද්දට ගොසිනි

~ ක්‍රොස්ඩ් ඕෆ් රයිටර් ~

3 comments:

  1. අවතාර එක්ක බුදියන එකත් ඇඩ්වෙන්චර අත්දැකීමක්..

    ReplyDelete