My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, April 27, 2016

සොයා දෙන්න


සොයා දෙන්න...!!!

අවසන් වරට
දකින විට ප්‍රේමය,
උණුසුම් හාදු
වරුසාවකින්
තෙමි සිටි අතර,
අතැර නොයනා වගට
ගිවිස ගත්තා වූ
පොරොන්දු අහුරක්
අත දරාගෙන
සිටියේය...

~ සර්චින්ග් රයිටර් ~

4 comments:

  1. ඔබට තියෙනව අමුතු හිතුවිලි... නිර්මාණශීලියි.
    ජයවේවා...

    ReplyDelete
  2. අවසන් වරට හරි දැකලා තියෙනවා එහෙනම් ,
    ප්‍රේමය !!

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඒ මදි....

      දැක්කා‍ෙත් පණිවිඩයක් එවාං හරී....

      Delete