My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Sunday, April 24, 2016

භීෂණ මතකය



රත් වූ චිමිණි,
අලුත් කර ගනී
අතීත භීෂණ
මතකය,
දැවී මියැදෙන
මේරූ, පළඟැටි,
සිරුරු අභියස
කරන්ට් කපනා
මේ වගෙ දවස්වල

~ බ්ලැක්අවුට් රයිටර් ~

3 comments:

  1. අඩේ බං පැතුමො, ලියන්නෙ නැද්ද ආයෙ රම්බාගෙ කතා එහෙම! :(

    ReplyDelete