My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Sunday, April 10, 2016

ඉසියුම්ම රිදුම




මැණික නුඹ
දත යුතුය
කවි වුණත් සුන්දර
නූපන් තරමටය...

උණුහුම්ව හිත යට
කැකෑරී දැවෙන
එකියනාවූ
ඉසියුම්ම රිදුම
කවදත් කුළුඳුල් ය
කවියෙකුට...

මැණික නුඹ මට
එ තරම්ම සොඳුරුය
එ තරම්ම මිහිරි ය

~
මිස්ටීරියස් රයිටර් ~

2 comments:

  1. හම්මේ. කවුද බං ඒ මැණික.

    ReplyDelete
    Replies
    1. අරයා අරයා බං අයිය‍ේ.....

      Delete