Monday, April 18, 2016

අරුමැසි හමුවීම ඔබ - මට




හමුවීම් වෙන්වීම්
විතරක්මැති
ලෝකයක
අරුමැසිය
හමුවීම ඔබ මට

සොඳුර අපි
අපේ විය යුතුද,
අපිට අපි
හිමිවිය යුතුද,
කල්පයක් දුක
හිත දරාගෙන
වෙන්ව යනු
නොහැකිද

සුපෙම්වත අපි
ඉතිං මෙතැනින්
නැවතිය යුතුද
අපිට අපි
හිමිවිය යුතුමද...

~ ස්ටොප්ඩ් රයිටර් ~

No comments:

Post a Comment