My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, April 20, 2016

ශුන්‍යාවකාශ



දිගු අතැඟිලි අතර
ශුන්‍යාවකාශය
පුරවාලන්නට
කැත කොට
ඇඟිලිවලටත්
පුළුවන...

සමනල් පියලි
මෘදු හිතක
නැවතී හිඳින්නට
මෘගයෙකුට වුණත්
පුළුවන
~ බීස්ට් රයිටර් ~

2 comments:

  1. කලු කොට කැත ඕනි පැතතක් එකයි .. එක වෙලාවකට..

    ReplyDelete