My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Sunday, April 17, 2016

පුළුන් පෙඟුණු කොට්ට




රාත්‍රිය ගිල දැමුවා වු
තවත් එක් දවසක
අවසාන හෝරාව
ඇයි ඉතිං හිත
මේ තරම් සසල...

පුළුන් පෙඟුණාවූ
කොට්ටයක වාටිය
ඇයිද මෙතරම්ම
ලුණු රස...

~ ක්‍රයින්ග් රයිටර් ~

No comments:

Post a Comment