Sunday, April 10, 2016

ඉසියුම්ම රිදුම




මැණික නුඹ
දත යුතුය
කවි වුණත් සුන්දර
නූපන් තරමටය...

උණුහුම්ව හිත යට
කැකෑරී දැවෙන
එකියනාවූ
ඉසියුම්ම රිදුම
කවදත් කුළුඳුල් ය
කවියෙකුට...

මැණික නුඹ මට
එ තරම්ම සොඳුරුය
එ තරම්ම මිහිරි ය

~
මිස්ටීරියස් රයිටර් ~

2 comments:

  1. හම්මේ. කවුද බං ඒ මැණික.

    ReplyDelete
    Replies
    1. අරයා අරයා බං අයිය‍ේ.....

      Delete