Friday, April 15, 2016

මෘදු මරණය




කෙතරම්
මෘදු වුණත්
වළාකුළක
හැපී හෝ වුව
මියැදීමට
හැකි දවස්
ජීවිතවල ඇත

~ ක්‍රෑශ්ඩ් රයිටර් ~

1 comment: