Saturday, April 9, 2016

සිල්පරවල අයිතිය




දරාගැන්ම, ඉහිලීම,
රහසේම වැළපීම,
සිල්පරවලට
අයිතිය...

යකඩ ගොඩකට
වැඩක් නැත
එ කන්දොස්කිරියාව,
පීලි මතින්
එක පිම්මට
දිව යාමම මිසක...

~ බෙයරින්ග් රයිටර් ~

7 comments:

  1. යකඩ ගොඩ නැත්නම්
    ඔය එකක්වත් නැත
    සිල්පර වලට
    දිරා යාම හැර

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්...පාදම හැමවිට නිහඬ සේවයක යෙදේ....

      Delete
    2. සිල්පරවලට වටිනාකම එන්න‍ෙ යකඩ ගොඩ නිසා තමයි

      Delete
  2. අදයි මේ පැත්තේ ආවෙ .

    හිතට තදිින්ම දැනුණා පද පෙළ ....

    ReplyDelete
  3. අදයි ආවේ.. ලස්සනයි පද ගැලපිම..

    ReplyDelete