Thursday, April 7, 2016

දුක වැඩිම දවස්



මල්, අතු, ඉති
කිණිති,
වැඩියම
දුක්වෙන දවස්,
මාසෙකට
සැරයක් එන
පෝය දවස්

~ ක්‍රයින්ග් රයිටර් ~

3 comments:

  1. කියන්නෙ,
    මේළඟදි
    දේවදූත පෙරහැරක් ගියා
    අපේ ගෙවල් පාරෙ.
    අපේ වැටෙං
    ඇතුලෙ තිබ්බ
    ගස් අතුත් කපල
    ගෙට එන පාරට දාල තිබුණනෙ.
    අනේ මුංගෙ
    ශ්වාසනාලය...!

    කොහෙමද මගෙ කවිය?

    ReplyDelete
  2. භක්තිය භක්තිය ඩ්‍රැකීස්....භක්තිය

    ReplyDelete
  3. http://amagesihinasappuwa.blogspot.com/2015/09/blog-post_6.html

    ReplyDelete