Friday, April 8, 2016

ශුන්‍යාවකාශ



දිගු අතැඟිලි අතර
ශුන්‍යාවකාශය
පුරවාලන්නට
කැත කොට
ඇඟිලිවලටත්
පුළුවන...

සමනල් පියලි
මෘදු හිතක
නැවතී හිඳින්නට
මෘගයෙකුට වුණත්
පුළුවන

~ බීස්ට් රයිටර් ~

4 comments:

  1. මෘගයෙක් වුනත් සිතකින් නොවේ..රිදවන්නෙ පලිගන්නෙ ඇයි..

    ReplyDelete
  2. මේ දවස්වල යන මේ මල්ටිපල් රයිටර්ස්ලගෙ සීන් එක මොකක්ද බං? මේක ෆෙස්ටිවල් එකක්ද? මැරතන් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං රයිටර් ලා වැහි වැහැලා.. එක්කෝ මූ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා පැහැදිලි කරන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා... අනික මූ ලියනවා හෝ ගාලා, අපි අමාරුවේ...

      Delete
  3. අඩේ බ්ල‍ොග් රෝල් වලට අවුලද ?

    දවසට එක ගානේ ෂෙඩුල් කරලා තිය‍ෙන්න‍ෙ.....

    ReplyDelete