ඔබ බදා,
වැළඳ ගනු
නොහි සොවින්,
රිදුම් දෙයි
ඇදුම් දෙයි,
දෙඅත්
බාහු යුග,
වැළඳ ගනු
නොහි සොවින්,
රිදුම් දෙයි
ඇදුම් දෙයි,
දෙඅත්
බාහු යුග,
අතර මගදී
අත් හැරුණු බව
හැබෑවකි ඔබ,
අත් හැරුණු බව
හැබෑවකි ඔබ,
ඒ අල්වා ගත
යුතුම තැනදිය,
ඔබේ අත...
යුතුම තැනදිය,
ඔබේ අත...
ප්‍රේමියෙනි
කම්පිතව,
තැවෙද්දීත්
දැවෙද්දීත්
මම,
කම්පිතව,
තැවෙද්දීත්
දැවෙද්දීත්
මම,
වරින් වර පැමිණ
හද මැදලස,
අකුණක්ව
පිපිරෙයි
ඔබ...!
හද මැදලස,
අකුණක්ව
පිපිරෙයි
ඔබ...!
~ බ්ලාස්ටඩ් රයිටර් ~
බදා තෙරපී තැලී,
ReplyDeleteපුරුදු සිරුරම පෙළයි
මේ සියුම් තනිකම...
විටෙක දෙකොපුල් හොවයි
ආදර චුම්බන රිසිසේ නිදහස්කළ
තුරුණු මත - ලා පාට....
අහස ගුගුරා
හෙලන වැහිබිඳු,
මුදන මේ සුසුමද
අකම්පිත අකුණක
එළියම පතයි...
එහෙයින්
අකුණු නම් පිපිරිය යුතු,
හඳ පවා
නොබැලියයුතු
p.s බ්ලාස්ටඩ් මිසක් 'බාස්ටඩ්' නෙවෙයි නේ නේද?
බ්ලාස්ටඩ් අාෆ්ටර් බස්ටඩ්
DeleteFor sure this poem regarding your blog.... :) :)
ReplyDeleteI didn't get you madam !!
Deleteඑවන් තවුම්
ReplyDeleteඑවන් රිදවුම්
අතරේ වුව
ඔබේ පැමිණීම නම්
සැනසීමකි අකුණක් වුව....
ජයවේවා!!!
රයිටර්, පොඩි වෙනසකටත් එක්ක රම්බා ගැනයි චාරුලතා ගැනයි ලියපංකෝ බං...
ReplyDeleteකම්මැලියි හත්තිලව්වේ
Deleteඋඹ මේ එක සිදුවීමක් ගැනද කියන්නෙ නැතිනම්...?
ReplyDeleteඑකම සිද්ධියක් ගැන Dude අයියෙ !!
Delete