යෞවනියනි, මම,
තවම සුදානම් නැත
"ප්‍රේමයකට..."
තවම සුදානම් නැත
"ප්‍රේමයකට..."
එහෙයින්
අනතුරු හඟවමි,
අනතුරු හඟවමි,
ඔබ සක්මනෙහි
යෙදෙනා වූ,
මෙ'ඇතුළු හද
පර්යන්තයෙහි,
තවම නොනිවී
දැල්වෙන,
එ'ගිණී දළු රැස්
ඉතා බිහිසුණුය...
යෙදෙනා වූ,
මෙ'ඇතුළු හද
පර්යන්තයෙහි,
තවම නොනිවී
දැල්වෙන,
එ'ගිණී දළු රැස්
ඉතා බිහිසුණුය...
ළං වෙන වරක්
පාසා,
ඔබට වේදනාවන්
උරුම විය හැකිය..!
ඔබට වේදනාවන්
උරුම විය හැකිය..!
ඉතිහාසයෙන්
දායාද ලද,
ඒ මහා දුක්
ගොහොරෙහි,
කර වටක් ඔබ
ගීලී යා හැකිය..
දායාද ලද,
ඒ මහා දුක්
ගොහොරෙහි,
කර වටක් ඔබ
ගීලී යා හැකිය..
ප්‍රේමියෙනි, මම
එනයින්,
පුන පුනා පවසමි,
එනයින්,
පුන පුනා පවසමි,
තවම සුදානම්
නොවන වග,
ම'සිත "ප්‍රේමයකට..."
නොවන වග,
ම'සිත "ප්‍රේමයකට..."
~ නොට් ප්‍රිපෙයාර්ඩ් රයිටර් ~
එව්වා උගහටය!
ReplyDeleteසැරසෙව - සටනට!!