හහා !!
කෙල්ලේ,
ඒ බැලුම් ඉඟි,
යටැසින් එවා
පා කළ මෘදු
කැළුම් එළි,
කෙල්ලේ,
ඒ බැලුම් ඉඟි,
යටැසින් එවා
පා කළ මෘදු
කැළුම් එළි,
නොදැක්කා සේ
සිටි නිසාවෙන්වද
මට,
ඔය තරම් හද
දවනසුළු
රැවුමන්..!
සිටි නිසාවෙන්වද
මට,
ඔය තරම් හද
දවනසුළු
රැවුමන්..!
~ ඉග්නෝර්ඩ් රයිටර් ~
:) :) Good one
ReplyDeleteThank you !!
Deleteකැලුම් එළි
ReplyDeleteනොපෙනෙන තරමට,
ඇතිවාද නිර්වින්දිතව
බැලුයෙමි
රවා මා
හැඩිය යුතු තැනදී
ReplyDeleteසිනාසී ඉමි
පෙම් හැඟුම් ඉහිරෙනකොට
ඉවත බලමි
විහිදුනු දෑත් දැක දැක
කබායක ගුලිවෙමි
ආපසු හැරී යන ඔබ දැක
සුසුම්ලමි
දිගු වරල අතැ'ර මම
ReplyDeleteතට්ටු විලාසිතයට කැපුනු
වරලසක් - පැලැන්දෙමි....
හැකිපමන සීරුවෙන්
නෙක සඳුන් වීරියෙන්
කරන රූ - කරන්නෙමි....
බුහුටි මගෙ රත් දෙපා
උස්ව ගෙන යන වහන්
නේක වර්ණෙන් විටෙක - ඇවිද යමි....
කලෙක මෙතෙකත් නොදුටු
මගේ සියුමැලි හැඩය
යලිදු ඔබගේ නෙත'ග - වෙලෙව්වෙමි.....
වරද කීම මා අතම
මගේ රණහස් සැඟවූ
ආදරේ නොදිටිනම් - අසන්නෙමි....
This is one cautious writer.
ReplyDeleteඅනේ කොල්ලෝ.. කට වහන් හිටු
ReplyDelete