Thursday, July 13, 2017

නොනවතින ගමනක




ජීවිතේ එක
තැනක නැවතුණු,
හැඟීමෙන්
ගැලවෙනු පිණිස,
ඔබේ තරු නෙතු
පසු පස
හඹා යමි...

සුමුදු මුහුලස,
දිගු ඇඟිලි තුඩු අග
ජීවිතය රඳවමි..

ප්‍රියය, මා දැන්
නොනවතින
ගමනක,
ජීවිතය
ලුහු බැඳීමක

~ අන්ස්ටොපබල් රයිටර් ~

No comments:

Post a Comment