Saturday, July 8, 2017

ලෙහාලනු මැන මා




ලෙහාලනු
මැන මා,
තාරුකා ඇස්
කැලුම් රැහැනින්,

ප්‍රියය මා
මුදවනු මැන,
නුරා මත්
දෙතොල්
පහසින්,

රාත්‍රිය තව
දිගු විය යුතු නැත,
අවදි කරලනු මැන
වහා මා මේ,
මිහිරිතම
සිහිනෙන්..

~ සෆෝකේටඩ් රයිටර් ~

4 comments:

  1. "රාත්‍රිය තව
    දිගු විය යුතු නැත"

    රාත්‍රිය කෙටිවන තරමට ආස කාලයක් වගේම රාත්‍රිය දිග වන තරමට ආස කාලයක් ද නැතුවාම නෙවෙයි

    ReplyDelete