අතොරක්
නැතුව කියවන,
සොඳුරු
කං කරච්චලයකි,
ඔබේ මුව...
නැතුව කියවන,
සොඳුරු
කං කරච්චලයකි,
ඔබේ මුව...
හදිසියේ
කඩා පැන,
බදා තුරුළට ගෙන,
සෙමින් දිගු
හාදුවක් මුව,
අතුරන එකයි
විසඳුම...
කඩා පැන,
බදා තුරුළට ගෙන,
සෙමින් දිගු
හාදුවක් මුව,
අතුරන එකයි
විසඳුම...
උණුසුම් හද
ළමැද පහසින්
මිදෙන්නයි මට,
ඉන් පසුව
අපහසු..
ළමැද පහසින්
මිදෙන්නයි මට,
ඉන් පසුව
අපහසු..
~ යුවර්ස් රයිටර් ~
ඩිටර්මීන්ඩ් රයිටර්, මම දැන් කීප දවසක්ම නෝට් කලා, මේ දවස්වල උඹේ එකම අරමුණ මොන දහං ගැටයක් හරිදාලා තුරුළට පැනලා හාදු ගන්න එකයි කියලා. :D
ReplyDeleteබුහාහ්හාහාහාහා !!!
Delete" yours writer " is so romantic... Very touching lines.
ReplyDeleteThank you !!
Deleteකියන කිසි දෙයක් නාහන
ReplyDeleteඔලුව උඩ කපුටු කූඩුව
ඇඟිලි අතරට ගෙන
කන්කරච්චල් රෝගෙට
ඔසු සෙවිය යුතු
ඔසු නැත !
Delete