Saturday, July 1, 2017

විසඳුම



අතොරක්
නැතුව කියවන,
සොඳුරු
කං කරච්චලයකි,
ඔබේ මුව...

හදිසියේ
කඩා පැන,
බදා තුරුළට ගෙන,
සෙමින් දිගු
හාදුවක් මුව,
අතුරන එකයි
විසඳුම...

උණුසුම් හද
ළමැද පහසින්
මිදෙන්නයි මට,
ඉන් පසුව
අපහසු..

~ යුවර්ස් රයිටර් ~

6 comments:

  1. ඩිටර්මීන්ඩ් රයිටර්, මම දැන් කීප දවසක්ම නෝට් කලා, මේ දවස්වල උඹේ එකම අරමුණ මොන දහං ගැටයක් හරිදාලා තුරුළට පැනලා හාදු ගන්න එකයි කියලා. :D

    ReplyDelete
  2. " yours writer " is so romantic... Very touching lines.

    ReplyDelete
  3. කියන කිසි දෙයක් නාහන
    ඔලුව උඩ කපුටු කූඩුව
    ඇඟිලි අතරට ගෙන
    කන්කරච්චල් රෝගෙට
    ඔසු සෙවිය යුතු

    ReplyDelete