Saturday, July 15, 2017

යහපත්ය කාලය




ප්‍රේමියෙනි..!

යහපත්ය කාලය,
පෙම් ගීතිකා
සුගායනයට...

ස්වයංවාරණ
අසපුවෙන් බැස,
විලෝ තුරුපත්
හෙවණ යට,
උණුසුම් ප්‍රේම
ආලිංගනයට,

සියළු ශෝකාලාප
ඉතිහාසයට පවරා,
සුළං රැල්ළකට
ගොඩවී,
සුපෙම් තොටුපල අස
වහා මා හමුවන්න...!

~ ඕවර්ෆ්ලොවින්ග් රයිටර් ~


1 comment: