My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, July 11, 2017

ඔබ තරම් කිසි කෙනෙක්




ඔබ තරම්
කිසි කෙනෙක්,
නොබැඳුනු බැවින්
උමතුව,
'කවි වලට,

ඔබෙන් පසු
මෙතුවක්,
කිසිවෙකුන් හට,
පුරවන්නට
නොහැකි වූ
තැනක් වේ නම්,
එයයි ඒ ඔබෙන් ලද
මේ මහා හිස්තැන...

~ බ්ලෑන්ක් රයිටර් ~

1 comment:

  1. කවි එක්ක උමතුව
    රෑ දිවා වසන එක,
    උත්තර බඳින්නට
    නියපොතු හපන එක,

    අතුරු ආබාධ සහිතය
    දොස්තර නලාවට
    වැටහෙන්නේ නැත්තේ ඒකය !

    ReplyDelete