මේ දවස්වල මම හොම්බෙන් යන තරමට බිසී. බිසී කියන්නේ බිසී එකෙත් උපරිම නහුතෙට
බිසී. දිවේ අග වාටිය උඩු තල්ලට රිවට් කරගෙන මහා රෑ පාන්දර දෙගොඩහරියක්
වෙනකම් ලියනවා. එලි වෙන්න කිට්ටුව ලිවිල්ල කොච්චර දරුණු වෙනවද කියනවනම් උඩු
තල්ලේ වැදිලා තියන දිවේ රිවට් එක අන්තිම හරිය වෙනකොට නහයේ අගට එනවා. ඒ
විතරක් නම් මදැයි. ලියලා ලියලා මල පැනලා වගේ ඇක්ටින් එකක් බොරුවට හිතෙන්
මවාගෙන, ඒ කොළ ගුලිකරලා ජනේලෙන් එලියට විසික් කරන්නේ සිරාම ගත් ගතුවර
කැරැක්ටර් එකට එන්ටර් වෙන්න ඕන හින්දා. පහුවදා වැස්සට පෙඟීච්ච ඒ කඩදහි
දැකලා, රම්බා මහපොලව නුහුලන කුපාඩි කතා කිව්වට මම ලාවටවත් සැලුනේ නෑ.
සිරාවටම මට ඕනි වුනේ ගිනි පුලිඟුවක් වගේ නලියන ලොන්තයක් බලාපොරොත්තුවලට
පෙට්රෝල් දාලා, ඒ බුර බුරා නැගෙන ගිනිදැල් මැදින් මගේ ෆේමස් රයිටර් හීනේ
දකින්න. දෙයියම්පා, කිරිඅත්තා කොල්ලා කාලේ ලයින් දාපු ගැටිස්සි පල්ලා මගේ
හිත ප්‍රීතියෙන් උදම් වෙලා උද්දාම වෙලා තිබුනේ.
පහුවදා අපිට පත්තර කන්තෝරුවට යන්න තිබුන හින්දා මම රම්බාට උදෙන්ම එන්ඩ කිව්වා. උදේ පාන්දර දහයට විතර මූ ති දදා ඇවිත් කියනවා.
"මචං රයිටර් උදව්වක් කරහන්"
"ම්ම් මොකක්ද බං...?"
"මේ මේ ... වම් අතේ උරහිස ගාව අසාමාන්‍ය විදිහට පට්ට දිග මයිල් ගහක් ඇවිත් බං...අනේ මට එකේ පොටෝ එකක් අරන් දියන් ෆේස් බුක් දාන්න"
කොහොම මම පැය ගානක් හරි මයිලට කැමරාව ෆෝකස් කරන්න දඟලපු පාර අන්තිමට උගේ අසාමාන්‍ය මයිල හැලුනා. රම්බා ඒක හැලුන දුකට මට බැන බැන ඇඟේ අසාමාන්‍ය මයිල් ගස් හොයනවා.
කොහොම හරි රම්බාගේ කනේ ආපු අසාමාන්‍ය මයිල් ගහක් පොටෝ ගහගෙන ෆේස් බුක් අප්ලෝඩ් කරලා, මමයි රම්බයි බස් එකට නැග්ගේ එකම කතාව දෙතුන් වතාවක් පොටෝ කොපි ගහගෙන හදාගත්තු මගේ පට්ට සයිස් සම්භාව්‍ය කෙටි කතා කලෙක්ෂන් එකත් කිහිලි ගහගෙන. ලෝක පාලන දෙයියන්ට දෙපාරක් මැරී කරන්න වාසනාව ලැබෙන්ඩ ඕනි මටයි රම්බාටයි ලදරන් බස් කට්ටේ ඉඳගන්න සීට් එකක් ඉතුරු කරලා තිබ්බට. ටවුන් දෙක තුනක් පාස් කරනකොට බස් එක ඇතුලේ සෙනග පැක් වුනේ ලෝක ධර්මතාවෙ අනුව වුනත්, රම්බාගේ කට වවුලෝ සුප්පු කරපු වැල මදූල වගේ වුනේ සාපේක්ෂතාවාදයේ අභන්තර තියරි ඇස් පනාපිටම ඔප්පු වෙද්දී. මට ඉස්සරහ සීට්වල මාරුවෙන් මාරුවට ගියපු සීයාගේ බුලත්විට පාරවලුයි, කැහි පාරවලුයි, තව කාගේද වමනේ පැකට් එකේ තිබිච්චයි, හුළං පාරට මගේ මුණේ ගෑවී නොගෑවී ගියේ නැත්තම් සමස්තයක් විදිහට ඒක නයිස් ටුවර් එකක්. ඔය අස්සේ ලස්සන ගැමි ලුක් කෙල්ලෙක් ඉස්සරහ සීට් එකට ගාවා අයිනෙන් හිටගද්දී, රම්බා හිටපු තැන අයිනට හිටගෙන යන්න සෙට් වුනේ පොෂ් ලුක් පත සයිස් සන්ග්ලාස් දාපු ඇන්ටි කෙනෙක්.
බස් එකෙන් බැහැල පයින් යද්දීත් රම්බාගේ මුණ නිකන් කුනුවෙච්ච අර්තාපල් ගෙඩිය වගේ තිබුන හින්දා මම නිකමට වගේ මුලින් වර්ඩින් එක දැම්මා.දුකට
"මචං රම්බා..හොඳ වෙලාවට ඉඳගන්න හම්බුනේ නැද්ද බං..?."
"ආ ඔව් ඔව් හොඳ වෙලාවට,... ඒ වුනාට යකෝ මට දුක...අර පත ඇන්ටිගේ හොඳම හරියෙන් කිලෝ පහලවේ විතර දෙකක්ම, එනකම් මගේ කර උඩ තියාගෙන එන්ඩ වෙච්ච එකට බං"
ඒක අහලා මට පාර අයිනේ තිබුන මාර්ග සඥා කණුවක ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුණා ලොඳ පනිනකම්. පහුවදා උදේ පත්තර වල කුජීත හෙඩ්ලයින් එකක් වෙන්න තුන් හිතකවත් වුවමනාවක් තිබුනේ නැති හින්දා මම දත කාගෙන ඉවසන් හිටියා.
කිරි අප්පගේ පුසී පැටව් ගහලා කියපි. හන්දියෙන් හැරෙනකොටම පාර අයිනේ හිඟන්නෙක් ලේ පෙරාගෙන හතරගාතෙන් වැටිලා කෙඳිරි ගානවා. දොළොස් පෝයට සිල් ගන්න අපේ ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඒ මිනිහව පාස් කරගෙන ආතල් එකේ එතනින් වාෂ්ප වෙනවා වගේ වගක් නැතුව. තවත් බැතිමත්තු දෙතුන් දෙනෙක් හොරෙන් හොරෙන් ඒක වීඩියෝ කර කර නෙට් අප්ලෝඩ් කරනවා "අඩෝ මෙතෙන්ට සිග්නල් නෑ බං %$&#$ " කිය කියා. තව ඩයල් එකක් ඇවිත් මිනිහට නසරානි වැඩේ කරපු එකා වටේ හොයා හොයා කෑ ගහනවා. ඕවර් පොෂ් ටයිප් කලම්බු සෙවන් කෙල්ලෝ දෙන්නෙක් "චීයා අනේ....මල ජරාව" කියලා හී හී හී ගාගෙන ටොයින් ටොයින් ගාල අඩියට දෙකට එතනනින් පැනලා ගියා.
මොන කුපාඩිකම තිබුනත් රම්බාටයි මටයි මල පැන්නේ නහුතෙට කිට්ටු වෙන්න. ඒ මනුස්සයාගේ දුක දැකලා අපි දෙන්නගේ හදවතේ අභ්‍යන්තර පටක විජලනය වෙලා ඒටීපී ශක්තිය ඒඩීපී වෙලා කකුල් දෙකට ගලාගෙන යද්දී අපි දෙන්නා එකතු වෙලා කිසි බිසී ගාලා ඒ මිනිහව වාහනේක දාල ඉස්පිරිතාලෙට පිට කරා. හත් ඉලව්වට ගහපු ඉස්කෝප්ප හතට ඇඩ්රස් නෑ කිව්වලු, හෙන සෙට් එකක් කැමරා මයික් උස්සන් ආපි අපි හිටපු තැනට.
කිරි කිරි ටොයින් සක්කර වට්ටම් ටයිප් කෙල්ලෙක් හති දාගෙන දිව හැපී හැපී අනවුන්ස් කරනවා කැමරාව දිහාට හැරී හැරී.
"ඔව් ආදරණීය ප්‍රේක්ෂකයිනි...දැවෙන කුරිරු අධම තුච්ච තුප්පහි කුපාඩි ලෝකයේ, කට්ට කෛරාටික කුජීත පජාත චාටර් ඩයල් අතරේ පට්ට හොඳ සුපිරි සුන්දර මැක්සා ඩයල් තවමත් අල්ප වශයෙන් හෝ ජීවත් වෙනවා කියලා ඔබ දැන් දකින්න ඇති....ඔව් ඔබ කැමති ඇති ඒ සුන්දර මානුෂ හිතවාදියෝ දෙන්නා අඳුනා ගන්න." ඒ කෙල්ල මගේ දිහාවට හැරිලා මයික් එක ඇල්ලුවා මං ඒ කෙල්ලගේ මුණ දිහා බලද්දී රම්බා ඒ කෙල්ලගේම වෙන වෙන ඒවා දිහා බලනවද කියලා බලන්නවත් මට මීටර් තිබුනේ නෑ.
"ඔව් මහත්මයා... වෙල් කම් ටු අවර් නිව් ලයිව් ෂෝ.. මේක තමයි අපේ අලුත්ම වැඩසටහන "අසරණ සරණ රියල් රියලිටි ෂෝ" කෙල්ල දත් තිස් දෙකම එලියට පන්නගෙන හිනා වුනා.
ඉන්ටර්විව් එකට පස්සේ කොහොම හරි බලෙන් වගේ ඒ සෙට් එක අපේ අතේ රුපියක් දෙසිය පනහා ගානේ පන්සීයක් මිට මෙලෙව්වේ කැමරාවට පේන්ඩ අපිට දීපු රුපියල් පන්දාහ ආපහු ඉල්ල ගන්න ගමන් "අනේ අයියේ නොවරදවාම අපේ ප්‍රෝග්‍රෑම් එක බලන්න හොඳේ" කියලා.
පැයක් විතර කට්ට කාලා පත්තර කන්තෝරුව හොයාගෙන මම ඇතුලට ගියේ පට්ටම හැපී එකේ.

තේරුමක් ඇති දෙයක් ලියපං යකෝ තේරුමක් ඇති දෙයක්. තොපේ පුකවල් වල මයිල් තිබුනත්, හැලුනත් අපිට මොකද? සින්ඩිකේටර් එකක මාතෘකාව දැකලා අපි මේවා කියවන්න ලයිට් බිල් ගෙවාගෙන එන්නේ තේරුමක් ඇති දෙයක් බලන්න. තොපේ මඤ්ඤං ගංජා කතා බලන්න නෙවේ.
ReplyDeleteගානක් නැත්නම් සින්ඩිකේටරේ මයිල් කියන වචනේ දැක්ක ගමන් පැනගෙන ආවේ ඇයි මෙයා..?? O.o
Delete@ඇනෝ;
Deleteමේ දරුවො බලෙන් කියවන්න කියල නැහැ නේද?
අනිත් එක ලියල තියෙන්නෙත්,අර බයික් වලින් යද්දී වංගු නමද්දී ගෑවෙන කනේ මයිල් ගැන නේද?
මම ලගදි ම ඇනෝල වෙනුවෙන්ම පටන් ගන්නව "මී හරකා"කියල බ්ලොගක්.ඒක කියවන්න එන්න.
ආ. කෙන්ජි අන්කල් කොහොමද?
Deleteඋඹ ඉතිං මයිල බලන්න ආපු නිසා නේ මෙච්චර මල. උඹ මහා වල්.
Delete@ ඇනෝ 13:00PM;
Deleteහායි!පුතා.
මම සනීපෙන් පුතා.
පුතා සනීපෙන් නේද.
බුදු සරණයි ඇනෝ පුතා ඇතුළු දුවාල/පුතුලා ට...!!!
mona huyannakda ban ponna talk dila sindi wala danne..pu.. nodi meka uba taniyama liyagena balapan sydiyata danne natiwa
Deleteඅකමැති නම් උඹ ආවේ ඇයි මයිල් බලන්න..?
Deleteතේරුමක් ඇති එව්වා කියවන බුද්ධිමත් ඇනෝතුමාට ටොපික් එක බලල පෝස්ට් එක ගැන අදහසක් ගන්න බැරිවුන එක නම් පව් වැඩේ... මක්කා කරන්නද ඉතිං එච්චර බුද්ධියක් තිබුනනම් ඔහොම ඉන්නවයෑ නේද?...
Deleteමාගේ ආමාශයික ආචාරය හැමෝටම
Deleteඅඩේ මයිලේ පොටෝව දැක්කේ නෑනේ බුකියේ..
ReplyDeleteමයිල වැටුනාම කොහොම පොටෝ ගහන්නද බන්
Deleteඔමද දන්නෑ නේ අනිත් ඒවගෙත් දීපු සල්ලි ආයේ ගන්නවා ඇති..
ReplyDeleteයාහ්...කවුදෑ දන්නේ ඔව්වා
Deleteනිකන් ඉඳල රුපියල් 250ක් මදි ද?.
ReplyDeleteඅදකාලේ හැටියට මදැයි නෙහ් ?
Deleteරයිටර්ව ටීවී චැනල් වලින් හොයාගෙන එනවද කොහෙද. මීට කලින් ගෙදරටත් ආව නේද චැනල් එකකින්?
ReplyDeleteදෛවය නැත්තම් වෙන මොකක්ද ඈ ? :D
Deleteමේ ..උබලා මයිල් වල ෆොටෝස් විතරක්ම ගහලා ෆේස්බුක් අප්ලෝඩ් කරපන් ... වෙන එව්වා ගහන්නේ නැතුව හික්...හික්..
ReplyDeleteහා හාහ් හා හා
Deleteඅපේ එකෙක්ව කෙල්ලෙක් කොනිත්තලා, ඒකෙ පොටෝවක් ගහලා බුකියෙ දාල තිබ්බ බං :ඩී
ReplyDeleteහැක හැක හා.. අනුකම්පාව ගන්ට වෙන්ඩෑ
Deleteපැතුමා පටන් ගත්ත තැන ඉඳලා හතර වටේටම නෙලලානේ අද... හි හි...
ReplyDeleteසම්භාව්‍ය ගත්කතුවර, ෆේස්බුක් ස්ටේටස්, මිනිහෙක් මළත් මුලින්ම ඒක විඩියෝ කරන්න දඟලන කට්ටිය, සල්ලි බෙද බෙද යන ටීවී ප්‍රෝග්‍රෑම්... මොකද පැතුමෝ මේ....
අබුද්දස්ස කාලේ මිසක් ඉතින් වෙන මක්කෙයි අක්කේ
Deleteකියලා වැඩක් නැහැ . . . හැක! හැක!
ReplyDeleteහාඃ
Deleteකොලකෑලිවල කුරුටු ගාල ඒව ගුලිකරල ජනේලෙන් එලියට විසිකළාම ගත් කතුවරයෙක් වෙන්න පුලුවංද පැතුමො.
ReplyDeleteඅඩේ රම්බව සජෙස් කරහංකො ඌට රික්වෙස්ට් එකක් දාල මයිල බලාගන්න. :D
ඇයි ගත් කතුවර ලුක් එකට එන්ටර් වෙන්න එහෙම කරන්න එපයි අයියේ :D
Deleteරයිටර් කාරයට මොකක් හරි අගුණයක් පල දෙනව වගේ.. මයිල හැලුනේ උඹේ වාසනාවට කියල හිතාගං. ඒකේ ක්සුද්‍ර පොටොවක් ගහන හැටි අයිලාස්ගෙන් අහගනිං. මැට්ටා..
ReplyDeleteඅවාසනාවන්ත කාලෙට ගල් බනිසුත් මැල්ලුම් එක්ක කන්න වෙනවා කියන්නේ ඕක තමයි දේශ්
Deleteමගෙත් වම් පැත්තේ කුක්කු එක ළඟ අසාමාන්‍ය මයිලක් තියෙනවා...ඒ මයිලට මාත් ආසයි එයත් ආසයි...
ReplyDeleteමගෙත් එහෙම මයිලක් තියෙනව.මම ඉන්නෙ දවසක හැලප ගෙ ලිපියකට විස්තර ඇතිව දාන්න.
Deleteපින්තූරෙත් එවපං කෙන්ජියො ලිපියෙ උඩින්ම දාන්න
Deleteමගේ වෙන්න මනුස්සයාගේත් ඔය විදිහේ අසාමාන්‍ය මයිලක් තියෙනවද කියල අහල බලන්න ඕනි :v
Deleteනැතිවෙන්න බැහැ.පින්වත් පුතුන් ගෙ අනිවා!.
Deleteඅපරාදේ බොලා ෆේස් බුක් නෑනේ...නැත්තම් දාන්න තිබුණා @Silent
Deleteකෙන්ජි අයියේ යව යව අපිටත් බැරියෑ බලා කියා ගන්ට @ Kenji
එල කිරි හැලපේ අයියේ @ Halapa
බැන්දට පස්සේ ඉතිං බලන්ඩත් බැරියෑ @ Methu
පින්වත් පුත්තු @ Kenji
මයිලක් ගිය දුර නේද?
ReplyDeleteවෙනද වගේම ඉතින් මල්ලි හතර අතටම නෙලලා තියෙන්නෙ මේ...
බලන්නකෝ මගේ මයිල ගිහින් තියෙන දුර .. :(
Deleteහේ හෙහ් හෙහ්
Deleteමේක උඹේ බ්ලොග් කෙරුවාවේ මයිල්ස්ටෝන් එකක් වගේ.
ReplyDeleteආයෙත් අහලා සෛලමය අකුරෙන් ලියන්ඩ ඕනි මයිලාමය මයිල්ස්ටෝන් එකක් හේ හෙහ් හෙහ් ඩුඩ් අයියේ :D
Deleteමයිලක් ගිය දුරක්! බලපන් තව මයිලක් හැලුනොත් උඹ ආයේ ටීවී එකට යනවා සුවර්!!!
ReplyDeleteහාහ් හාහ් හා ඒ මොකෑ බං ඒ ?
Deleteහෑක් හෑක් මරුවට විදල තියෙන්නෙ.නියම උපහාස රසේ
ReplyDeleteහෙහ් හෙහ් හෙහෙ
Deleteමේ බස හැසිරවීමේ කලාවටයි මම හැමදාම කැමති. ඒ රිද්මයත් රසයත් හැමදාම අලුත්.
ReplyDeleteමාගේ අමාශයික උත්තමාචාරය
Deleteපැතුමා මයිල් ගහෙන් නෙලල නෙ වටටම.. :) එල එල..!!
ReplyDeleteඋඹේ උපමා උපමේය ටික වෙනම එකතු කරලා තියාගන්න වටිනවා... උඹේ විහිලු සරලයි සජීවීයි වගේම පොලිටිකල්...
ReplyDeleteමේ පාරත් දුන්න බැටේ නෙහ්
ReplyDeleteey wal hawo ko 4to eka
ReplyDeletesuwi
හිකේ... රයිටරයගෙ මයිල් ගහ අන්තිමට රියැලටි උනා
ReplyDeleteමොකුත්ම නැති එකේ 500ක් හරි ලැබුනානේ බං හවසට කාලක් ක්‍රියා කොරල බුදිය ගනිං
ReplyDelete