Tuesday, July 4, 2017

මංමුළාකාරක






තෙරක් නොපෙනෙන
දිවි මං තලාවෙහි,
මංමුළාකාරකයකි මට,
මැණික ඔබේ නෙත...


~ ලොස්ට් රයිටර් ~


6 comments:

  1. මාලිමා නැතුව ඇවිදින
    පුංචි දේටත් මගේ හාදු ඉල්ලන
    අහම්බකාරකයකි උඹ
    කුළුණක් වගේ උන්නට...

    ReplyDelete
  2. මම "ලොස්ට් රීඩර්"
    මේ කවි කියෙව්වාම ඇත්තමයි අපි ලොස් වෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි....
      මේ හිනාව තමයි
      කාලා ඉන්න බැරි!

      Delete
    2. Factory Default එන හිනාව ඉතිං ! :D බුහහ්හාහ්හාා !!

      Delete