Sunday, July 2, 2017

ඔබේ ඇස්,





සන්තානකර්ශිත
ඔබේ ඇස්,
ඒ ඔබේ ඇස්
ඒ ඔබේ ඇස්,

ප්‍රියය මා
වශීකෘත කළ,
මා නිවා සැනහුව,
ඒ මැජික්මය ඇස්
ඒ පුලිඟුමය ඇස්

~ මිස්ටීරියස් රයිටර් ~

4 comments:

  1. ඔය පලවෙනි වචනෙ කියවන්න ගිහින් මගේ දිව උලුක් උනා නෙව

    ReplyDelete
  2. නිදන නොනිඳන
    රුව නිසා දිලෙන
    ඇස් - මගේ ඇස්

    ReplyDelete