සීතල මීදුම අතරින්
අත් පටලා ඇවිද යන්න
ඔබ එනවද මටත් කලින්
පමා නොවී දැන් කියන්න
ඇස් අහකට නොගෙන ඉන්න
මගේ තනියට ළඟම ඉන්න
නුඹ වෙනුවෙන් පෙරුම් පුරපු
මේ ඇස් අඳුනනවද බලන්න
හෙමින් සැරේ උර මත හිස තියා ගන්න
සුළන් සරේ නුඹ රහසෙන් එපා එන්න
සිතුම් වැලේ පැටලීගෙන බලා ඉන්න
සුසුම් සැලේ නුඹේ නාමෙන් අහන් ඉන්න.
ග්‍රැෆික් චිත්‍රෙ කාලෙකට උඩදී මම ඇඳපු එකක්. කවියත් එහෙමයි.
ඔරිජිනල් ෆොටෝ එක ගුගල් එකෙන් හොයාගත්තේ.
ලස්සන සිතුවිල්ලක්.... ග්‍රැපික් එකත් ලස්සනි කවුද අප්පා මේ?
ReplyDeleteගොඩක් ස්තුතියි කාව්‍යා අක්කේ. මේ අර ජෙනීලියා අක්කනේ
DeleteThat's Genelia
ReplyDeleteයා...යා..යු ආර් කැරට්... සොරි කරෙක්ට් !!
Deleteකවි ටික මරු...
ReplyDeleteගොඩක් ස්තුතියි ඉන්ද්‍රජිත් අයියේ
Deleteමලයා කලින් පොස්ට් එකේ කියල තිබ්බෙත් මෙයා ගැනම නේද?
ReplyDeleteඅනේ නෑ රේප් මහත්තය අයියේ. මේ කවිය ලියද්දි එයැයි ගැන මගේ තුන් හිතකවත් තිබුනේ නෑ අම්මප. මේක හිතුවිල්ලක් විතරයි.
Deleteකවියෙන් කියලා තියෙන්නේ හිතේතියෙන බලාපොරොත්තුවක් වගේ ,කවියත් ලස්සනයි චිත්රෙත් ලස්සනයි ...
ReplyDeleteගොඩක් ස්තුතියි රොබින් මචෝ. ඔව් බලාපොරොතුවක් වගේ එකක් තමයි ප්‍රාර්ථනාවක්.
Deleteපුපුරු ගසන මේ ගිමිහන
ReplyDeleteරුදුරු වෙසින් පාරයි මම
සොදුරු අලුත් මල් පිබිදෙන
වසත් කලක් ඒද මිතුර....
ලස්සනයි කවි ටික...
වසන්තයක් අත ළඟලු අක්කේ. කවියෙන් කියපු අක්කට ගොඩක් ස්තුතියි.
Deleteහානේ පැතුම් අය්යා.. මම අදුර ගත්ත ඈත තියාම.. ( ම්හ්හ් හඩු ගඳ )
ReplyDeleteකවිය මරු... ග්‍රැෆික් එකත් මරු...
ඈ බං...වෙන කවුරු හරි වෙන්ඩ බැරිද. මම හැමදාම නානවා බං. මට තේරෙන්නේ නෑ බං හඩු ගඳෙයි කවියෙයි සම්බන්දෙ ??
Deleteගොඩක් ස්තුතියි කිව්වා ඕන් ඈ.
(පොඩ්ඩක් කවුරුවත් නැති තැනකට ගිහිල්ල අතයට ඉඹල බැලුවනම් මීගොඩයෝ, මට නිකමට හිතුන උඹේ ගඳටමවත්ද රැවටිලා තියෙන්නේ කියල)
සිංදුවක් වගෙ ලස්සනයි
ReplyDeleteගොඩක් ස්තුතියි ලොකු ජෝන් මචෝ
Deleteලස්සන කවි සිතුවිල්ලක් (හැබෑවක් වුනානම් :) )
ReplyDeleteපින්තුරෙත් මරු මචං
එකනේ මඩියෝ හැබෑවක් වුනානම් පංකාදු පහයි.
Deleteගොඩක් ස්තුතියි ඈ....!
ඔබ එනවද බලන් ඉන්න..
ReplyDeleteසිත්තරේත් නියමයි.
සමහර විට ඒවි අසාර් අයියේ.
Deleteගොඩක් ස්තුතියි ඈ...!!!
මමනං දන්නෝ........ මේ අර අරයනේ... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
පස්වාන් දහසකට ආයු බෝ වේවා !!!
Deleteඔව් ඔව් රජෝ අර අර එයා තමයි.
කවිය ලස්සනය්
ReplyDeleteචිත්තරෙත් ලස්සනය්..
ගොඩක් ස්තුතියි පුබුදු මලේ
Deleteකව්ද අප්පා මේ.........? ලාවට දැකල පුරුදු මුනක් ද මන්දා....මීටරේ අස්පට්......:)
ReplyDeleteකවියත් ලස්සනයි..චිත්රෙත් ලස්සනයි.....;):D
ඉකමටම මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලියෝ..
ජයෙන් ජය..!!!
ඇයි අප්පා මේ අර ජෙනීලියා අක්කනේ. මතක නැද්ද ? මීටරේ අප්සෙට් තමයි නැත්තම්
Deleteගොඩක් ස්තුතියි ඈ ඔයාටත්.
ප්‍රර්ථනාවට ආයෙත් ස්තුතිය හොඳේ !!!
සිංදුවක් ද? කවියක් ද? වැඩි බර සිංදුවකට.....
ReplyDeleteචිත්‍රයත් ලස්සනයි.
"කැමති කෙනෙක්ට කැමති විදිහකට" සුමිත් අයියේ.
Deleteගොඩක් ස්තුතියි ඈ ඔයාට...!
ලස්සනයි ලස්සනයි පැතුම්..
ReplyDeleteගොඩක් ස්තුතියි නිම්ෂා !
Deleteජෙනෙලියා අක්කනේ.. මේ කසාද බැදපු අයට කවි ලියන්න ගිහින් ගුටි කන්න එපා මලයා..
ReplyDeleteකවියයි චිත්‍රෙයි දෙකම ලස්සනයි..
අපෝ නෑ දිනේෂ් අයියේ, බැඳපු අයට නම් කවි ලියන්නේ තියා බැල්මක්වත් දන්නේ නෑ. මම මේක මෙයා බඳින්න කලින් ලියපු එකක් හැබැයි.
Deleteගොඩක් ස්තුතියි ඈ..!
පැතුම උඹට හොඳට කවි ලියන්නත් පුළුවන්නේ.උඹ ලියපු කවියක් දක්කමද කොහෙද.
ReplyDeleteඒක නෙමේ අර පින්තුරේ ඉන්න දැරිවි කසාද බැඳලද දන්නෑ ;)
අඩේ මේක හොඳයිද බං. ලියපු කවි ගොන්නක් තියනවා මචෝ. බ්ලොග් එකේ දාපු දෙවෙනි ඒක. පළමු එකට නම් කවියක් කියන්න අමාරුයි.
Deleteඔව් මචෝ දුක තමයි මේ ලඟකදී කසාද බැන්දා.
රිතේෂ් අයිය පොල්ලක් අරන් එයි ඈ....අපි ඩන්නෑ.....^_^
ReplyDelete“සුසුම් සැලේ නුඹේ නාමෙන් අහන් ඉන්න.“
ඇත්තටම ලස්සනයි......:)
රිතේෂ් අයිය මගේ බොක්කේ ෆිට් එකක් ශෂීයෝ ! වෙඩිමටත් එන්න කීවා. මට යන්න බැරි වුනා හෙම්බිරිස්සාවක් හැදිලා. පස්සේ මම සුභ පැතුමක් මේල් එකකින් යැව්වා.
Deleteගොඩක් ස්තුතියි ඈ ඔයාටත්...!!!
හරි හරි අපි අදුර ගත්ත කවුද කියලා :D
ReplyDeleteකවියයි , චිත්‍රයයි දෙකම ලස්සනයි.
ආන්න....හරි. අඳුර ගත්ත නම් එයා තමයි.
Deleteගොඩක් ස්තුතියි ගිම්හානි අක්කේ.
කවියයි සිත්තරෙයි නියමයි ඈ.... සිත්තරේ ඇන්දේ Art Rage වලින්ද??
ReplyDeleteමම මේ කෙල්ලව අදුරන්නෑනේ... මෙයා මොනාද කරන්නේ?? බොලිවුඩ්ද හොලිවුඩ්ද?? බොලිවුඩ් නම් සොරි තමා මම මෙයාව දන්නෑ
ගොඩක් ස්තුතියි ගැමි මල්ලි. සිත්තරේ ඇන්දේ ඉලස්ට්‍රේටර් වලින් මචෝ.
Deleteමෙයා බොලිවුඩ් සහ කොලිවුඩ්, තව තෙලිඟු වලත් රඟපානවා. (මේ...කොලිවූඩ් කියන්නේ තෙලිඟු වලට නෙමේ නේද ? දෙමල වලට නේ ?) හොලිවුඩ් වලටත් යාවි සමහර විට.
ඒකනේ මෙයාව දන්නැත්තේ පොඩි සර්ච් පාරක් දාන්ඩෝන
Deleteසිතිවිල්ල ඇත්තක් වුනානම් අම්මපා හරි ෂෝක්.
ReplyDeleteකෝ ඉතින් මෙයා බැඳලලුනෙ.මේ දිනේශ් අයියා කියන්නේ.
රෑපෙ අපූරුයි.
එකනේ අප්පා. අත්තක් වුනා නම් මල් හතයිනෙ.
Deleteඑකනේ මෙයා මේ ලඟදි බැන්දනේ...
සිත්තරෙත් එක්ක කවිය මාර ගති !!!
ReplyDeleteමම දෙපාරක්ම කියෝලා බැලුවා.
අපට කොහෙන්ද බැදපු මාලු !!!
ගොඩක් ස්තුතියි මධුරංග අයියේ.
Deleteඑහෙනම් තම්බපු මාලුවෙක්වත් හොයාගමු නේ ?
මට නම් අඳුරගන්න බැරිවුණා... ජෙනීලියා අක්කව. මෙයා බැන්දා නේද ළඟදි? මේක එහෙට මෙහෙට කරලා ගත්තොත් සින්දුවටත් මරු!
ReplyDeleteගොඩක් ස්තුතියි මචෝ. මේ අක්ක ලඟදි බැන්ද බං.....
DeleteLassanai Yaluu :)
ReplyDeleteගොඩක් ස්තුතියි හිරුහිමාවී.
Deleteසින්දුවකට කියන්න පුළුවන් ලස්සනට පද පේලි ටික..
ReplyDeleteගොඩක් ස්තුතියි වෙනී අයියේ
Deleteara school bas eke hambuna ekkena needa?
ReplyDeleteඅපෝ නා බං පික්ෂුද ?
Delete