Tuesday, July 18, 2017

වහා නවතනු !





යුවතියනි ආගන්තුක,

වහා වහා නවතනු !
ඈ මෙන් හිනැහීම,
ඈ මෙන් ඇමතීම,
ඈ මෙන් හැසිරීම..!

බලහත්කාරයෙන්
හදෙහි,
ලැගුම් හිමිකම්
අයැදීම...!

~ වොර්නින්ග් රයිටර් ~

8 comments:

  1. අනෙප් දුප්! ආව මෙතන නවතනු කියන්ට!

    ReplyDelete
  2. Impersonation is a cardiac violation. Still it is done.

    ReplyDelete
  3. ඒහ් ........ කාලෙකිං ඩෝ ......... මං ලියනවා වරෙං එහෙ

    ReplyDelete
    Replies
    1. හම්ම්ට ආඩාේ පට්ටනෙ..

      Delete