Monday, July 10, 2017

මධු මුහුර්ත



පසුපසින් විත්
වැළඳ ගැන්මක,
මාහැඟි
කූටප්‍රාප්තිය..

නුරා මෘදු මල්
සුවඳ වෑහෙන,
ඔබේ ගෙල පස,
'දෙතොල
පැටලෙන,
මධු මුහුර්තය,

හිස්ව ගිය කවි පැස
ඔබේ සුවඳින්,
පිරි පිරී ඉති‍රෙන,
සුභ නිමේෂය,
ප්‍රේමියෙනි
උමතුව,
ප්‍රේමයෙන් මම
මත්වන සුයාමය

~ ඉන්ටොක්සිකේටඩ් රයිටර් ~

5 comments:

  1. මේක මරු !

    උත්තරයක්වත් ලියාගන්න බැරි තරමට මරු

    ReplyDelete
  2. ගොනා හැරෙනකොට පොල් පැලේට කියලා අපිට තේරිලා දැන් ටිකක් කල්.

    ReplyDelete
    Replies
    1. බුහාහහ්හහ්හ්හ්හ්හහා !

      Delete
  3. Your intoxicant writing remembering me this https://www.youtube.com/watch?v=cUlZKDq9_xo

    ReplyDelete