පසුපසින් විත්
වැළඳ ගැන්මක,
මාහැඟි
කූටප්‍රාප්තිය..
වැළඳ ගැන්මක,
මාහැඟි
කූටප්‍රාප්තිය..
නුරා මෘදු මල්
සුවඳ වෑහෙන,
ඔබේ ගෙල පස,
ම'දෙතොල
පැටලෙන,
මධු මුහුර්තය,
සුවඳ වෑහෙන,
ඔබේ ගෙල පස,
ම'දෙතොල
පැටලෙන,
මධු මුහුර්තය,
හිස්ව ගිය කවි පැස
ඔබේ සුවඳින්,
පිරි පිරී ඉතිරෙන,
සුභ නිමේෂය,
ඔබේ සුවඳින්,
පිරි පිරී ඉතිරෙන,
සුභ නිමේෂය,
ප්‍රේමියෙනි
උමතුව,
ප්‍රේමයෙන් මම
මත්වන සුයාමය
උමතුව,
ප්‍රේමයෙන් මම
මත්වන සුයාමය
~ ඉන්ටොක්සිකේටඩ් රයිටර් ~
මේක මරු !
ReplyDeleteඋත්තරයක්වත් ලියාගන්න බැරි තරමට මරු
Thank You !!
Deleteගොනා හැරෙනකොට පොල් පැලේට කියලා අපිට තේරිලා දැන් ටිකක් කල්.
ReplyDeleteබුහාහහ්හහ්හ්හ්හ්හහා !
DeleteYour intoxicant writing remembering me this https://www.youtube.com/watch?v=cUlZKDq9_xo
ReplyDelete