Wednesday, June 6, 2012

නොදනිමි එය කුමක් කියා







අතීතය වර්තමානය තුල හොල්මන් කරන්නට පටන් ගත්තෙන් ලිපිය මකා දමන්නට සිදුවිය

53 comments:

  1. හිතේම පීදිලා හිතේම මියගිය ආදරයක් වගේ... දැන් ඒ ගෑණු දැරිවි මොකද කරන්නේ ??

    ReplyDelete
    Replies
    1. හරියටම හරි හසිත මචෝ. එහෙම ආදරයක් තමයි. දැන් එයා මොනවා කරනවද දන්නේ නෑ. සමහර දවස් වලට දකිනවා ඉතින්.

      Delete
  2. මට හිහෙන්නෙ ඒක ආදරය නෙවෙයි කියලයි. ආකර්ශනයක්, ලෝබකමක් වගේ දෙයක් තියෙන්න ඇති අය්ති කරගන්න. හරියට සෙල්ලම් බඩුවකට ඇතිවෙන ආශාව වගේ දෙයක්.... අනේ මන්දා. වරදවලා හිතන්න එපා.මට හිතුණු දේයි කිවුවේ. ඔයාට එයාව දැන් හම්බ වෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි තරු අක්කේ. ආදරයක් නෙමෙයි. ඒකාලේ වයසත් එක්ක සිද්ධ වුන වරදවා වටහා ගැනීමක්, දැන් මට එයා හම්බ වෙන්නේ නෑ.

      Delete
  3. ඔහොම හරි ලියාගන්න ගටක්‌ තිබුන එක ගැන සන්තෝස වෙයන් මල්ලි. හිතට වදින කතාව....

    ReplyDelete
    Replies
    1. එකනේ මදැයි මෙහෙම බ්ලොග් එකක හරි ලිව්වා

      Delete
  4. සුන්දර මතකයන්...හැබැයි ඉතින් සුළු සුළු වෙනස්කම් තිබුණත් අපිටත් ඔවා ඔය විදියටම තමයි වුනේ....:)

    ReplyDelete
    Replies
    1. ඔව් සුළු සුළු වෙනස්කම් වුනාට ධර්මතාවේ පොදුයිනේ. සුන්දර අත්දැකීම් කොහොමත් ඒ කාලේ

      Delete
  5. අත්දකිම් තමා මිනිස්සු පරිනත කරන්නේ .....

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි රොබින්. අත්දැකීම් ලබනකොට තමයි ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ බයක් නැතුවම.

      Delete
  6. අත්දැකීම තමා මලයා වටින්නේ ජීවිතේකට.. කුළුදුල් ආදර කතා අමතක කරන්න අමාරුයි කියනවනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනේෂ් අයියේ අත්දැකීම් වටිනවා. කුළුඳුල් ප්‍රේමය නම් අමතක කරන්න බෑ. ඒත් මේක ඒකපාර්ශවික ප්‍රේමයක් හින්ද එතරම්ම අවුලකුත් නෑ නොතේරුම්කමට කරපු හන්ද.

      Delete
  7. අනේ නමය වසර....:D ටික කාලෙකින් ඕක රිද්දන්නෙ නැති තරමට හොද වේවි...

    ReplyDelete
    Replies
    1. ඇටෙන් පොත්තෙන් එලියට එන කාලෙන නිසුපා අක්කේ. ලොකුත් නෑ පොඩිත් නෑ. ඔව්... එච්චර අවබෝධයකින් කරපු නැති හන්ද එහැටී දුකකුත් නෑ දැන් නම්.

      Delete
  8. අම්මලට හොර කරන්න බෑ බං අපිට.... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම නම් හොර කොලා මාට්ටු වෙන්නේ නැති නිසා මාට්ටු වෙන්නත් කොලා ඒත් දන්නෑ වගේ ඉන්නවා... මට මාර අප්සට් එක බැරිම තැන සීන් එක කිව්වාම අම්මා කියාපි "මම දන්නවා..." කියලා හපෝයි කියපු ගොංකං කියලා හිතුනා

      Delete
    2. සිරාවටම රජෝ. අම්මට තාත්තට හොර කරන්න බෑ. ගොනා හැරෙන්නේ කොහාටද කියල අම්ම තාත්තා දන්නවා.

      හපෝ ගැමියෝ :- එදා නම් වහ කන්න හිතෙන්න ඇති නේ ?

      Delete
  9. ඉස්කොලේ යන කාලේ පිස්සු ආදරේ....කාපු කටු..ඇත්තට ඒ ආදරේමද..ඔව ගැන හොයනවද ඒකාලේ..අපි වයසින් වැඩෙද්දි නොවැ ඔය බරපතල කාරණා ඔලුවට එන්නේ..ඒකාලේ කරපු ජොලිවැඩ ආයි කොරන්ඩයැ..

    ReplyDelete
    Replies
    1. හොයල බලල නොකරන හින්ද තමයි එච්චර ගානක් නැත්තේ අයියේ එකනේ විකාර වගේ පෙන්නේ අපිට දැන්. හැබැයි ඔය කාලේ ඉඳන්ම සිරාවටම කරපු අයත් හිටියා. ඒ කාලේ නටපු පිස්සු ආයේ නටන්න බෑ. දැන් වුනත් අද කරන තරමක් තමයි. නැත්තම් නාකි වුනාම පසුතැවෙන්න වෙනවා.

      Delete
  10. අපොයි දෙවියනේ අපේ නැන්දගෙ පොඩි එකත් Need For Speed ගේම් එක ගගහා ඔය විදියටම පිස්සු කෙලිනවා මට මූව දැන් සැකයි මූත් 9 වසරේ....

    ReplyDelete
    Replies
    1. මාත් ඔහොමයිලු 9 වසරේදි

      Delete
    2. කියන්න බෑ අක්කේ. මිනිහත් මොකක් හරි මනෝ පාරක් දාගෙන පිස්සු කෙලිනවද දන්නේ නෑ. වයසේ වැරද්දලුනේ ඉතින්.

      හපොයි ගැමියෝ :- බලන් ගියාම ගොඩ දෙනෙක් මේවගේ කරලා තියනවනේ අප්පා.

      Delete
  11. පාසල් කාලේ ඔයවගේ ඒක පාර්ශවික ප්‍රේම කතා ගොඩක් තියනවා..
    අපේ කාලෙ තිවුන එකක්වත් විවාහයකින් නම් කෙලවර වුනේ නෑ කියලා මතකයි..දිගම එකත් තිවුනෙ අවුරුදු 4යි..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ අක්කේ එහෙම තමයි. නොතේරුම් කමට කරන එව්වනේ. බරක් පතලක් තේරෙන්නේ නෑ. සමහරු කසාද බැඳලාම නවතිනවා. සමහරු මගදී නවතිනවා.

      Delete
  12. Replies
    1. එහෙම තමයි. කේතලේ රත් වුනාමනේ දුම් දානේ ශෂීයෝ !

      Delete
  13. අපි හැමදෙනාටම වගේ ඔය වයසේදී ඔය වගේ දේවල් සිද්ද වෙනවා මචෝ..

    ReplyDelete
    Replies
    1. අනිවා ජීවිතේ කුණාටු සමයේ මේවගේ අත්දැකීමක් විඳලා නැත්තම් තමයි පුදුමේ මඩියෝ

      Delete
  14. හැමෝටම මේ දුක උරුමයි සිද්දිය මිට වඩා වෙනස් වුනාට. දැන් ඒ මතකය සුන්දරයි නේ.

    ජිවිත අත්දැකීම් මේ විදියට ලියන්න වෙනසක් තියෙනවා නියමයි
    ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. ඔව් අසාර් අයියේ . ගොඩක් දෙනෙක්ට දුක උරුමයි. අතලොස්සක්
      සමහරුන්ට සතුට උරුමයි. කවුරු මොනවා කිවත් මතකයන් විතරක් සුන්දරයි.

      ඔව් අයියේ වෙනසක් කරන්න තමයි අත්දැකීම් වගේ ඒවා ලියල පොඩ්ඩන් වෙනසක් කලේ.

      Delete
  15. මටත් මෙහෙම සීන් එකක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනෙනේ මධුරංග අයියේ !!!

      Delete
  16. පලුමු ප්‍රේමය අමතක කරන්න අමාරුයි අපි කාටත් .

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගිම්හානි අක්කේ.

      Delete
  17. ම්ම්ම්... සුන්දර මතකයන්...
    :)

    ReplyDelete
    Replies
    1. සුන්දරයි. ගොඩක්

      ඔයා ලියන ඒක නැවැත්තුවේ ඇයි අප්පා අක්කේ ?

      Delete
  18. මම මුලින්ම 8 වසරෙදි අපේ ගමේ හිටිය අපිත් එක්ක සෙල්ලම් එහෙම කරපු කෙල්ලෙක්ට පුදුම විදියට ලංවෙනවා.ඒත් ආයේ ගෙදර ආවාම ඒ කෙල්ල බලන්න යන්නවත් කතා කරන්නවත් විදියක් නැතිව ඉද්දි ඒ වගේම පෙනුමක් තියෙන වෙන කෙල්ලෙක් අපේ ඉස්කෝලේ අපේ පන්තියෙම ඉන්නවා දකිනවා.නිතරම එයා එක්ක කතා කරන්න යන්නේ කෙල්ලෝ එක්ක තිබුනු කේන්තිය අමතක කරලා....

    පන්තියේ එවුන් අපිව ජෝඩු කරනවා අන්තිමේදි මට ආරංචි වෙනවා මේකි කැමතියි කිව්වා කියලා ඉතින් මම නිල වශයෙන් ලියුමක් ලියනවා කෙල්ලට දෙන්න.ඒක අන්තිමේදි ගිලින්න වෙනවා මිස්ට මාට්ටු වෙන නිසා.කොහොම හරි සම්බන්දෙ පටන් ගන්නවා...

    මාස 9ක් විතර ඔහොම යද්දි මට ආරංචි වෙනවා මේ කෙල්ල මං ගැන අනම් මනම් කියනවා කියලා.මම ඒ වෙනකොට කෙල්ලගේ අතින් අල්ලලවත් නෑ.කෙල්ල එක්ක බස් එකේ එකට ගිහිල්ලත් නෑ... කෙල්ල කියලා තිබුනා මගෙ කොන්ද පණ නෑ වගේ කතා.පස්සේ එයා මට පෙනි පෙනි ඉස්කෝලෙ වෙන අයියා කෙනෙක් එක්කත් ඊට පස්සේ ඒ අයියගේ යාළුවො එක්කත් සම්බන්ධතා පැවැත්වුවා... අන්තිමේදි මගේ එහා පැත්තේ හිටිය යාළුවා එක්කත් යාළු වුනා... සාමාන්‍ය පෙළ ෆේල් වෙන්න ගියපු මම මගේ යාළුවෙක් වෙන මන්ඩිපාලට පිංසිද්ධ වෙන්න සා/පෙ සමත්වුනා... ප්‍රතිඵල එනකොට ඒ කෙල්ල වෙනම කොල්ලෙක් එක්ක පැනලා ගිහිල්ලා.සාමාන්‍ය පෙළත් අසමත්.

    යාළුවෝ මාව අස්වැසුවා ගනන් ගන්න එපා ඒකි උඹ එක්ක හිටියනම් උඹලා දෙන්නම මෙලහකට අතින් කටින් එල්ලගෙන කියලා... මේ සිදුවීම මතකෙ තියාගෙන මම අවුරුදු 6ක් තනියෙන් හිටියා.ආයේ ගමේ ගියාම මට හම්බුනේ 8 වසරේ මම කැමැත්තෙන් හිටිය මගේ මිතුරියව.මම ගමේ ආවා කියලා දැනගත්තාම එයා මාව බලන්න ඇවිත් තියෙන්නේ.මම වචනයක්වත් කතා කලේ නෑ එක අතකට දුකකුත් බයකුත් තිබුනා.ගිණිපෙලෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරියටත් බයයිලුනේ...

    කොහොම හරි අපි දෙන්නා ආයෙත් ගොඩක් සමීප වුනා.දැන් අපි ආදරෙන්.වෙන දේ වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන ඉඳිමු අයියේ.ෆිට් එකේ ඉමු... මගේ මතකයන් හෑරුවට ස්තූතියි අයියේ

    ReplyDelete
    Replies
    1. සෙන්නා උබ පෝස්ටුවක් දාන්න කරුනු මෙතන කමෙන්ට් එකක් විදිහට දාලා.

      මම කපටි විදිහට එහෙම නොදා හිටියේ නොදන්න නොතේරෙන කාලේ මම කරපු ලව් එකක් මතක් වෙලා. ලැජ්ජාවෙ බැහැ මතක් වෙද්දි. හරියටම තාම විශ්වාස නැහැ මම ඒක දායිද කියලා.

      ජය !

      Delete
    2. සෙනා??? ගැමියාද?

      Delete
    3. හෑ.... සැමෝ කෝ සෙනා?? මේ මමනේ බොලේ.... ලැජ්ජා වෙන්න එපා දාමු දාමු...

      @අසර්

      සැමා අයියා අධික කම්පනයකට ලක්වෙලා වගේ නේ

      Delete
    4. සිරාවටම ගැමි මලේ පොස්ටුවක් ලියන්න පුළුවන් රසවත් මතකයක්නේ. සෑම් අයිය කියන කතාව ඇත්ත.

      සෑම් අයියට ටැපලිලාද කොහෙද

      ආබාධයක් නෑ සෑම් අයියේ ඒ කතාවත් ලියමු එක්කෝ කමෙන්ට් එකක, එක්කෝ පොස්ට් එකක.

      Delete
    5. පෝස්ටුවක් බාගෙට ලියලා නැවැත්තුවා අයියේ දැන් ඒ ළමයා බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා මේවා නිකමට හරි ලීක් වෙලා ඒ ජීවිතේ විනාස වුනොත් මටනේ පව් පිරෙන්නේ... මගේ බ්ලොග් එකේ මගේ ආදරේ කියලා ලිපි දෙකක් විතරක් ඇති මේ කෙල්ල ගැන

      Delete
  19. //මං හා හාපුරා කියල තෝරාගත්තේ එයාව. ඒ මොන හේතුවකටද කියල මං අදටත් දන්නේ නෑ.//

    ඇත්ත මේක. උබට අත්දැකීම් ලියන්න බැහැ කිව්වට හොදට ලියල නේ ?

    ජය !

    ReplyDelete
    Replies
    1. සෑම් අයිය කියනවා වගේ පුරුදු වෙන්න ලිවේ ඉතින්. හොඳට පෙනුනනම් අබාධයක් නැතුවා !!!

      Delete
  20. මාත් තාම ඔය වගේ ප්‍රශ්නෙකට විසඳුම හොයනවා අය්යේ..

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම මලයට ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා මම

      Delete
  21. ඕනෑම ආදරයක් ආරම්භ වෙන්නේ ආකර්ෂණයකින් කියලයි මම හිතන්නේ. එ උනත් හැම ආකර්ශනයක්ම ආදරේකින් අවසාන වෙන්නෙත් නැහැ. මොනවා උනත් හැම දේම වෙන්නේ හොඳට කියල අපි හිතමු මල්ලි.

    ReplyDelete
    Replies
    1. සයුරිගෙ කතාවට 100% ක් මාත් එකඟයි...ඒ වගේ පොඩි කාලෙකදි ඇති වෙන්නෙ ආකර්ශනය..ඒක ආදරේ නෙවේ..

      Delete
    2. සයුරි අක්ක හරි. ආදරයක් හටගන්නේ ආකර්ෂණයෙන් තමයි. ප්‍රථමික අවදියේ උන්නු අපි ආදරේ කියන ඒක දැනන් උන්නේ නෑ. ටිකක් පරිනත වුනාම තමයි එකට ආදරේ කියල නාමික මාතෘකාවක් දාගන්නේ.

      වින්චැට් කිරිල්ලි අක්කත් හරි කියන කතාව

      Delete
  22. සිද්දවෙන හැමදේම ජීවිතේට අත්දැකීමක්... ඒ අත්දැකීම් වලින් ශක්තිමත් වෙන්න පැතූ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අනුවෝ. අත්දැකීම් තමයි අපිව ජීවත් කරන්නේ මොහොතින් මොහොත. ඉතින් ඒ අත්දැකීම් වලින් අපි ශක්තිමත් වෙමු.

      Delete
  23. ඔය කාලේදී ඇති වෙන්නේ ආකර්ෂණය තමා ආදරය කියන එකෙත් පැත්තක ඔය ඩේ ලාවට තියනොනේ...:)
    අත්දැකීම් වලින් තමා ජිවිතේ අනාගතේට අඩිතාලම දාගන්නේ...
    ජිවිතේ හැමදේම වෙන්නේ හොදටනේ...ඒ ලැබුන දෙයින් අනාගතේට පාඩමක් අරන් ඉස්සරහටම යමු...
    අදත් පොස්ට් එක නියමයි..ජයෙන් ජය...!!!
    (පොඩ්ඩක් පරක්කුයි සොලී වෙන්න ඕන...:( )

    ReplyDelete
    Replies
    1. ඔව් ජීවිතේ අත්දැකීම් තමයි අනාගතේට පාර කියන අඩිතාලම වෙන්නේ.

      ඔයා හොඳටම පරක්කුයි අක්කේ. කොච්චර පරක්කුද කියනවනම් අම්බානක පරක්කුයි.

      Delete