එකී යටගියාවක
ප්‍රේමයෙහි සුවඳ
තවම ඉතිරිව
ඇත්නම්,
ඒ ඇත්තේ
උද්‍යාන බංකුව
මතය....
අපි ඇවිද ගිය
මාවත් දෙපසය..
දවා අළුකල
සමරු සැමරුම්
සිහිවටන තුළය...
ප්‍රේමයෙහි සුවඳ
තවම ඉතිරිව
ඇත්නම්,
ඒ ඇත්තේ
උද්‍යාන බංකුව
මතය....
අපි ඇවිද ගිය
මාවත් දෙපසය..
දවා අළුකල
සමරු සැමරුම්
සිහිවටන තුළය...
~ නිව්බෝ(ර්)න් රයිටර් ~
නැත...!
ReplyDeleteමිය නොගිය සිත තුළය...
අහෝ නැත නැත
ReplyDeleteයටගියාවේ
ප්‍රේම සුගන්ධය
තවමත් මගේ
හිත් කොනක
සැගවී ඇතේ.........
රහට ලියා තිබෙනවා.
ජයවේවා !!!