Friday, June 3, 2016

යකඩ දියවෙන උණුහුම




යකඩ වුණත්
දියවෙන
උණුහුමක්
ඇති වග
කියාදී මට
නික්මුණද නුඹ,
දියක් මත
ඇඳි පරිදි
ගලක් මත
කෙටූ ඉරි
මැකී නොයන වග
පසක් වී මට
බොහෝ කල්ය

~ රියලයිස්ඩ් රයිටර් ~

No comments:

Post a Comment