මතු යම් දිනෙක
උදාවන්නට
නියමිතව තිබුණා වූ
ඒ ස්නේහබරිත
උමතු සන්ධ්‍යාවන් පිළිබඳ
සිහින දැකීම
නවතාලමු
උදාවන්නට
නියමිතව තිබුණා වූ
ඒ ස්නේහබරිත
උමතු සන්ධ්‍යාවන් පිළිබඳ
සිහින දැකීම
නවතාලමු
ස්නේහ සා පිපාසාවෙන්
කෘශව ගිය දෙතොලද
ඉරිතලා ගිය ලමැද යහනද
කිසිදාක පෙර නොදුටුවාවූ
පිටස්ටතරයෙකුට පවරමු
කෘශව ගිය දෙතොලද
ඉරිතලා ගිය ලමැද යහනද
කිසිදාක පෙර නොදුටුවාවූ
පිටස්ටතරයෙකුට පවරමු
~ ලොස්ට් රයිටර් ~
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅලේ වාසනාවන් මේකත් අප්ඩේට් වෙනවා එහෙනම්
ReplyDeleteඅ අ අ (ත්) අා ඒකත් අප්ඩේට් වෙනවද..... ඒල ඒල
Deleteපිටස්තරයන්ට පවරන එකත් බයානකයි ලමයා.
ReplyDeleteඅති භයානක දේවල් කරන්නම සිද්ධ වෙනවා නැන්දෙ.....
Deleteනිතර කමෙන්ට් නොකරත් කවි ටිකනම් බලනවා හොදේ.
ReplyDeleteහා හා හා... ඒ් හොඳටම අැති...
Deleteඅපිත් බලනවා.... උඹ ලොස්ට් රයිටර් නම් අපි ඉතින් ලොස්ට් රීඩර්ලා
ReplyDeleteනෑ නෑ මං මොක වුණත් උඹලා එන්කරේජින් රීඩර්ස්ලා
Delete