Wednesday, June 8, 2016

ස්නේහ සා පිපාසාව




මතු යම් දිනෙක
උදාවන්නට
නියමිතව තිබුණා වූ
ඒ ස්නේහබරිත
උමතු සන්ධ්‍යාවන් පිළිබඳ
සිහින දැකීම
නවතාලමු
ස්නේහ සා පිපාසාවෙන්
කෘශව ගිය දෙතොලද
ඉරිතලා ගිය ලමැද යහනද
කිසිදාක පෙර නොදුටුවාවූ
පිටස්ටතරයෙකුට පවරමු

~ ලොස්ට් රයිටර් ~

10 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. අලේ වාසනාවන් මේකත් අප්ඩේට් වෙනවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. අ අ අ (ත්) අා ඒකත් අප්ඩේට් වෙනවද..... ඒල ඒල

      Delete
  3. පිටස්තරයන්ට පවරන එකත් බයානකයි ලමයා.

    ReplyDelete
    Replies
    1. අති භයානක දේවල් කරන්නම සිද්ධ වෙනවා නැන්දෙ.....

      Delete
  4. නිතර කමෙන්ට් නොකරත් කවි ටිකනම් බලනවා හොදේ.

    ReplyDelete
    Replies
    1. හා හා හා... ඒ් හොඳටම අැති...

      Delete
  5. අපිත් බලනවා.... උඹ ලොස්ට් රයිටර් නම් අපි ඉතින් ලොස්ට් රීඩර්ලා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මං මොක වුණත් උඹලා එන්කරේජින් රීඩර්ස්ලා

      Delete