කුඩා කඳු වළල්ලක්
මැදි කොට
තැනූ පටු මාවතක,
මැදි කොට
තැනූ පටු මාවතක,
බිම අතුල මුදු
රෝස තිරුවාණය,
විලෝ තුරු
වියන හිසටය,
රෝස තිරුවාණය,
විලෝ තුරු
වියන හිසටය,
දෙපස නිල් මල් ගොමුවද,
ඔබ කැමැතිම
කැමේලියා පඳුරුද,
හඳුනාගැන්ම පහසුය,
කෙළවර තිබෙයි පොකුණක්,
අද්දර පෙනෙයි කුටියක්
...................................
මුදු සුළං
සරැළිතක බාරේ,
විලෝ තුරු
සෙවණ පාරේ,
ඔබ කැමති නමකින්
"ආමන්ත්රණය" කොට,
විහඟ බිඟු ජනපදය,
ශේෂ කඳු නිම්නය,
යන ලිපිනයටය,
ඔබ ලියුම්
එවිය යුත්තේ...
~ එඩ්රස්ඩ් රයිටර් ~
ඔබ කැමැතිම
කැමේලියා පඳුරුද,
හඳුනාගැන්ම පහසුය,
කෙළවර තිබෙයි පොකුණක්,
අද්දර පෙනෙයි කුටියක්
...................................
මුදු සුළං
සරැළිතක බාරේ,
විලෝ තුරු
සෙවණ පාරේ,
ඔබ කැමති නමකින්
"ආමන්ත්රණය" කොට,
විහඟ බිඟු ජනපදය,
ශේෂ කඳු නිම්නය,
යන ලිපිනයටය,
ඔබ ලියුම්
එවිය යුත්තේ...
~ එඩ්රස්ඩ් රයිටර් ~
+++++++
ReplyDeleteThank You !
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකෝ මොන කවියද ? එහෙම කමෙන්ට් එකක් ස්පෑම්වලත් නෑ !
DeleteThis comment has been removed by the author.
Delete