Sunday, June 12, 2016

අදිසි කඳුළු




පිරිමි
කඳුළු
උපතින්ම
අදිසිය...
ලතෙත්
ගැහැණු
සිත්වලට
පමණක්
දෘශ්‍යය...

~ ඉන්විසිබල් රයිටර් ~

4 comments:

  1. අමුලික ඇත්ත..

    ReplyDelete
  2. එසේය එසේය. එකඟයි.

    ReplyDelete
  3. එකඟයි..අපූරුයි.
    අහම්බෙන් කියවූ කවියක රැඳුනු සුන්දරත්වය නිසාම පරණ කවි සියල්ලම කියවා රස විඳීමේ නොඉවසිලිමත් චාරිකාවක් අැරඹුවා මං..වචනයට නඟන්න බැරි තරම් සොඳුරු රසයක් මේ කවි වලින් මං විඳිනවා..ඒ වගේම කාර්ය බහුලත්වය හා උවමනාවක් නැතිකම නිසාම දිගු නින්දකට ඉඩ හැර තිබූ මගේ කවි සිත ආයෙමත් ඇහැරවාගන්න මට හැකිවුණේ මේ නිසා..තවත් සුන්දර කවි රැසකට උල්පතක් වෙන්න ඔබට සුබ පැතුම්..ජය වේවා..

    ReplyDelete