Thursday, July 14, 2016

දිගු නිද්‍රාවකට පසු





දිගු නිද්‍රාවකට පසු
එකවරම ඇහැරෙන
ප්‍රේමයක් තරමට
කිසි දෙයක් ලොව
සුන්දර නැත

~ ස්ලීපින්ග් රයිටර් ~

2 comments:

  1. දුක සතුට තුරුලතාවෙන් එකී ප්‍රේමය තව තවත් සුන්දර වනු ඇත.

    ජයවේවා!!!

    ReplyDelete