Friday, July 22, 2016

දුකට කියනා වූ පර්යාය පද



කවිකාරියනි
අතීතය යනු,
"
දුකට" කියනා වූ
පර්යාය පදයකි...

මතුපිටින් සිනාසී
ඇතුලතින් දැවෙන
අප දෙහදවතට
උහුලා ගැන්ම මේ යැයි
පහදා දෙනු පිණිස,
ඔබද මාද එක්ව
පසුකලා වූ
ඒ මිහිරිතම
කාල වකවානුවයි
අපි ස්නේහයෙන්
බැඳුණු අවධියයි

~ ඇන්සෙස්ට්‍රල් රයිටර් ~

2 comments:

  1. කවිකාරියන්ටම ද කියන්නෙ මල්ලි.

    ReplyDelete
    Replies
    1. එක්ක‍ෙනෙක්ට අක්ක‍ෙ.... හැම‍ෝටම නෙව්‍ෙ....

      Delete