හැමදාම
කවි නැති වග
ඉතිං දුප්පත් හිත
නුඹ දැන ගත යුතුය...
කවි නැති වග
ඉතිං දුප්පත් හිත
නුඹ දැන ගත යුතුය...
ඒ වාගේ දවස්වල,
එකම බත් පිඩ
සියක් වර අනනට
බැලු බැලු අත
බලාගෙන හිඳුමට
හොරෙන් ඉකිබිඳ
තනිව හැඬුමට
අහෝ හිත නුඹ මට
සහය විය යුතුය
එකම බත් පිඩ
සියක් වර අනනට
බැලු බැලු අත
බලාගෙන හිඳුමට
හොරෙන් ඉකිබිඳ
තනිව හැඬුමට
අහෝ හිත නුඹ මට
සහය විය යුතුය
~ හෙල්ප්ලස් රයිටර් ~
හැමදාම කුමකට
ReplyDeleteකවි පදය මා හට
කවි පුබුදනා නුඹ ලගට
වී හිදිමි ලැබ සතුට.....
-------හිත-------
ජයවේවා!!!
කවි නැතුවාට කම ්නැත...
ReplyDeleteකුරුටු ගී හෝ දානු මැන..
අමාවකත් තියෙනවනේ ඉතින්.
ReplyDeleteඑ් වුණාට...
Delete