Saturday, July 16, 2016
මාරාන්තිකය ප්‍රේමය
ප්‍රේමය
මාරාන්තිකය
මල් හීසර
අග වුවද
විෂ තිබිය හැකිය
මල්සරාටත්
ඉඳහිටක
වැරදිය හැකිය
~
කියුපිඩ් රයිටර්
~
2 comments:
Duminda Abeysekara
Sat Jul 16, 06:12:00 PM 2016
ප්‍රේමය අන්ධය, ගොලුය, බිහිරිය. සැබැවින්ම මාරාන්තිකය.
ජයවේවා!!!
Reply
Delete
Replies
රයිටර්
Mon Jul 18, 01:48:00 PM 2016
යෙප් මචං
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ප්‍රේමය අන්ධය, ගොලුය, බිහිරිය. සැබැවින්ම මාරාන්තිකය.
ReplyDeleteජයවේවා!!!
යෙප් මචං
Delete