Thursday, July 28, 2016

අවසාන වරට දකින විට ඔබ



අවසාන වරට
දකින විටදිත් ඔබ
මුව දරා සිටියේ
මන්දස්මිතයක්ය,
නෙත පිරී තිබුණේ
තෙත කඳුලක්ය

~ ලාස්ට් සීන් රයිටර් ~

1 comment:

  1. එම මොහොත
    තවමත් මතකය, මට.

    ජයවේවා!!!

    ReplyDelete