My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, June 1, 2016

සිහිසුන් මතක





ඇයිදැයි කියා
තේරෙන
හේතුවක් නැතත්,
තුම්මුල්ල කවදත්
හුස්ම නවතින තැනක්,
තුන් හිතක කොහේවත්
නුඹ නැති වුණත්,
අතිතය කියන්නේ
සිහිසුන් මතකයක්

~ ලයින්ග් රයිටර් ~

2 comments:

  1. //තුන් හිතක කොහේවත්
    නුඹ නැති වුණත්,//

    //ලයින්ග් රයිටර්//

    Nice :)

    ReplyDelete