Wednesday, June 1, 2016

සිහිසුන් මතක





ඇයිදැයි කියා
තේරෙන
හේතුවක් නැතත්,
තුම්මුල්ල කවදත්
හුස්ම නවතින තැනක්,
තුන් හිතක කොහේවත්
නුඹ නැති වුණත්,
අතිතය කියන්නේ
සිහිසුන් මතකයක්

~ ලයින්ග් රයිටර් ~

2 comments:

  1. //තුන් හිතක කොහේවත්
    නුඹ නැති වුණත්,//

    //ලයින්ග් රයිටර්//

    Nice :)

    ReplyDelete