Tuesday, June 14, 2016

යටගියාවක සුවඳ




එකී යටගියාවක
ප්‍රේමයෙහි සුවඳ
තවම ඉතිරිව
ඇත්නම්,
ඒ ඇත්තේ
උද්‍යාන බංකුව
මතය....
අපි ඇවිද ගිය
මාවත් දෙපසය..
දවා අළුකල
සමරු සැමරුම්
සිහිවටන තුළය...

~ නිව්බෝ(ර්)න් රයිටර් ~

2 comments:

  1. නැත...!
    මිය නොගිය සිත තුළය...

    ReplyDelete
  2. අහෝ නැත නැත
    යටගියාවේ
    ප්‍රේම සුගන්ධය
    තවමත් මගේ
    හිත් කොනක
    සැගවී ඇතේ.........

    රහට ලියා තිබෙනවා.

    ජයවේවා !!!

    ReplyDelete