My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Thursday, June 2, 2016

ත‍ෙත කමිස කොලර




පලා විවර කර
නොපෙන්විය හැකි
හදවතක තෙත,
කමිස කොලරයක
අග රඳවමි...
දෙනෝදාහක් ඉදිරිපිට
ඇස් ඇඟිල්ලෙන්
පොඩි කරමි

~ ක්‍රයින්ග් රයිටර් ~

No comments:

Post a Comment