Thursday, June 2, 2016

ත‍ෙත කමිස කොලර




පලා විවර කර
නොපෙන්විය හැකි
හදවතක තෙත,
කමිස කොලරයක
අග රඳවමි...
දෙනෝදාහක් ඉදිරිපිට
ඇස් ඇඟිල්ලෙන්
පොඩි කරමි

~ ක්‍රයින්ග් රයිටර් ~

No comments:

Post a Comment