Friday, June 17, 2016

ළපටි උණ පඳුරු




ළපටි
උණ පඳුරු දරුවන්,
තදින් වැළඳගෙන හිඳිති
වෙසක් මාසෙට
මව් උණ පඳුරු
වැඩියෙන්

~ ග්‍රිප්ඩ් රයිටර් ~

2 comments:

  1. අහෝ.....
    උහුලණු නොහැක
    විදින දුක
    උණ පවුල.......

    ජයවේවා !!!

    ReplyDelete
  2. සුන්දර සිතුවිල්ලක්....

    ReplyDelete