Tuesday, June 7, 2016

සුසානමය මතකය




ඔබ ඉතිරිකර ගිය
සුසානමය මතකය
සොඳුරුතම රිදුමක්
දැවී දැවී ඇවිලෙන
චිතකමය සුවඳක්
හද අවුළුවන තරමක්

~ බර්නින්ග් රයිටර් ~

5 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. සුසානමය මතකයන් මතක් කරන්න එපා බං.

    ReplyDelete
  3. ලස්සන නිසදැසක් සහ කැත කමෙන්ට්ස් කියවා ගියෙමි

    ReplyDelete