My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, June 7, 2016

සුසානමය මතකය




ඔබ ඉතිරිකර ගිය
සුසානමය මතකය
සොඳුරුතම රිදුමක්
දැවී දැවී ඇවිලෙන
චිතකමය සුවඳක්
හද අවුළුවන තරමක්

~ බර්නින්ග් රයිටර් ~

5 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. සුසානමය මතකයන් මතක් කරන්න එපා බං.

    ReplyDelete
  3. ලස්සන නිසදැසක් සහ කැත කමෙන්ට්ස් කියවා ගියෙමි

    ReplyDelete