Monday, June 20, 2016

සොහොන් මල්




කොතෙක්
මල් පිපුණද
සොහොන් වට,
මල් වත්තක්
වන්නට
නොහැක
කනත්තට

~ ගොස්ට් රයිටර් ~

1 comment:

  1. රස විදි හැකි වුවත්
    නිතරම මලවත්ත
    අනියත බව කියා දෙයි
    අප හට කනත්ත...

    ජයවේවා!!!

    ReplyDelete